+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

First Day Ceremony - 2025.01.01


2025 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය (ප්‍රධාන කාර්යාලය)

2025 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය “ක්ලීන් ශ්‍රීලංකා (Clean Sri Lanka)” වැඩසටහ එලි දැක්වීමේ ජාතික උත්සවය හා සමගාමිව, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණමණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී 2025.01.01 වන බදාදා දින පවත්වන ලදී. අප මණ්ඩලයේ සභාපතිතුමන්, එම්.කේ.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස්.ප්‍රසන්න කළුආරච්චි මහතාගේ සංවිධානයෙන් සහ ප්‍රධාන කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ හා දිස්ත්‍රික් කාර්යාලයන්හි සේවයේ නියුතු නිලධාරීන්ගේ (Zoom තාක්ෂණය හරහා) සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.